katatarasata.com

 

 

වෙජිටබල්ස් බිරියානි - Vegetable Biriyani

- වජිරා අස්සලඅාරච්චි විසිණි.



වෙජිටබල් බිරියානි

බාස්මතී සහල්

කැරට්

අර්තාපල්

ගෝවා මල්

බෝංචි

ග්‍රින්පීස්

තක්කාලි (සිහින්ව කපා)

කොත්තමල්ලි කොළ

මිංචි

ලුණු , අමුමිරිස් (සිහින්ව කපා )

සුදුලූණු ඉගූරු (චොප්කර ගත්)

කරපිංචා , රම්ප , කුරුදූපොතු

එනසාල් , කරාබුනැටි

සුදුරු ,

මිරිස්කුඩු , කහ

බේ කොළ

බිරියානි මසාල

ගිතෙල් ,

සහල් හොඳින් සෝදා වතුර බේරෙන්න තබන්න .

බදූනකට තෙල් දමා රත්වුවිට ලියාගත් ලූණු ,සුදුලූණු ,ඉගූරු රම්ප කරපිංචා කුරුදූපොතු , බේකොළ එකතුකර බැදෙන්නට හරින්න .

ඉන්පසු එයට කපාගත් එළවළු ,සුදුරු ,මිරිස්කුඩු , කහ බිරියානි මසාල දමා බැදෙන්නට හරින්න .

කොත්තමල්ලි කොළ ,මිංචි මිශ්‍ර කරන්න .

ඉන්පසු සහල් ටික එයට දමා අවශ්‍ය පමණට වතුර දමා උයා ගන්න .

අර්තාපල් මසාල

අර්තාපල් (තම්බාගන්න)

තක්කාලි පියුරි

මුදවපු කිරි

කජු පේස්ට් (වතුර දමා බ්ලෙන්ඩර් කරගත් )

මිරිස්කුඩු , කහකුඩු

කොත්තමල්ලි කුඩු

සුදුරු ඇට

ගරම් මසාල

කොත්තමල්ලි කොළ

ලූණු අමුමිරිස් (ලියාගත් )

තෙල්

ලුනු

1.නන්ස්ටික් පෑන් එකකට තෙල් සුවල්පයක් දමා රත්වු විට තම්බාගත් අර්තාපල් එයට දමා දෙපැත්ත පෙරළමින් බැදගන්න.

2. වෙනත් බදූනක් ලිප තබා තෙල් දමා රත්වුවිට ලූණු ,අමුමිරිස් , සුදුරු දමා බැදෙන්නට හැර තක්කාලි පියුරි සහ මුදවපු කිරි දමා කළවම්කරන්න.

3. ටික වේලාවකට පසු එයට කොත්තමල්ලි කුඩු , මිරිස්කුඩු , කහකුඩු , ලුනු දමා මිශ්‍ර කරන්න .

4. ඉන්පසු කජු පේස්ට් එක දමා කළවම්කර වතුර දමන්න .

5. උතුරනවිට බැදගත් අර්තාපල් දමන්න .

චිලී ප්‍රෝන්ස්

ඉස්සෝ

ලයිම් ජූස්

ලුනු , ගම්මිරිස් කුඩු

සෝයා සෝස්

මිරිස් සෝස්

කෝන්ප්ල්වර්

පාන්පිටි

සුදුලූණු ඉගූරු

අමුමිරිස් ,ලූණු

පොඩියට කැපු මාලුමිරිස්

තක්කාලි කෙචප්

ඉස්සෝ වලට ලයිම් ජූස් ලුනු ,ගම්මිරිස් සෝයා සෝස් මිරිස් සෝස් දමා කළවම්කර විනාඩි 30 පමණ තබන්න

ඉන්පසු එයට කෝන්ප්ල්වර් සහ පාන්පිටි දමා කළවම්කර ගැඹුරු තෙලේ බදින්න.

බදූනකට තෙල් සුවල්පයක් දමා සුදුලූණු ,ඉගූරු අමුමිරිස් ,ලූණු දමා බැදෙන්නට හැර මාලුමිරිස් දමන්න .

ඉන්පසු එයට නැවත ලුනු , ගම්මිරිස් , සෝයා සෝස් මිරිස් සෝස් දමන්න .

එයටම තක්කාලි කෙචප් දමා කෝන්ප්ල්වර් ටිකක් වතුරෙ දියකර එයට දමා උතුරනවිට බැදගත් ඉස්සෝ දමන්න

වජිරා අස්සලඅාරච්චි ගේ වෙනත් කෑම වට්ටෝරු


පනීර් චීස් බත්
වජිරා අස්සලඅාරච්චි

වෙජිටබල්ස් බිරියානි
වජිරා අස්සලඅාරච්චි

ගාලික් ගී රයිස්
වජිරා අස්සලඅාරච්චි

හොට් බටර් මෂ්රූම්
වජිරා අස්සලඅාරච්චි
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 375
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 403
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 300
පාන්
By Priyanthi Tissera
Views - 330
පාන්
By Hasintha Madushan
Views - 301
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 19740
පෑන් කේක්
By Indunee Welivita
Views - 17695
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16819
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15970
පැනි රොටී
By Chathurani Priyangika
Views - 12121
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'