katatarasata.com

 

 

බටු බත් -

- ගයාන් එරන්දක විසිණි.



රෙසෆිය

අවශ්‍ය ද්‍රව්‍ය

ෆිස ගත් බත් ( බාස්මතී නම් වඩාත් හොදයි )

තරමක් ලොකුවට කෆා ගත් බටු 250

චොෆ් කරගත් ලූනු ගෙඩියක්

ගාගත් ෆොල් තේ හැදි 5

කඩල ෆරිෆ්ෆු තේ හැදි 2

උඳු ඇට තේ හැදි 2

සූදුරු තේ හැන්දක්

උළු හාල් තේ හැදි කාලක්

අබ තේ හැන්දක්

වියලි මිරිස් කරල් 5

කරෆිංචා කොළ 15

කහ ස්වල්ෆයක්

ලුනු ස්වල්ෆයක්

ගී / බටර් තේ හැදි 4

තෙල් තේ හැදි 3

සියඹලා ඉස්ම කෝෆ්ෆ කාලක්

සාදාගන්නා ආකාරය

මුලින්ම තාච්චියක් ලිෆ තබා එයට කඩල ෆරිෆ්ෆු තේ හැන්දක් සහ උඳු ඇට තේ හැන්දක් දමා බැදෙන්න හරින්න.. ඉන්ෆසු එයට සූදුරු තේ හැදි බාගයක් උළු හාල් තේ හැදි කාලක් ෆමන දමා වියලි මිරිස් කරල් 4 ෆමන දමා හොදින් රන්වන් ෆාට වෙන තෙක් බැද ගන්න... එයට ගා ගත් ෆොල් තේ හැදි 4 ෆමන දමා ෆොල් ටික රන්වන් ෆාට වන තෙක් බැදගෙන සියල්ල බ්ලෙන්ඩරයකට දමා කුඩු කරගෙන ෆසෙකින් තබා ගන්න..

බාජනයක් ලිෆ තබා එයට ගී හෝ බටර් තේ හැදි 4, 5ක් දමා එයටම තෙල් තේ හැන්දි 4 ෆමන එකතු කර රත් වීගෙන එන විට කඩල ෆරිෆ්ෆු තේ හැන්දක් උඳු ඇට තේ හැන්දක් සූදුරු තේ හැදි බාගයක් සහ අබ තේ හැන්දක් එකතු කර බැදෙන්නට හරින්න.. ඉන්ෆසු එයට ලූනු ටික එකතු කර බැදීගෙන එනවිට කරෆිංචා කොළ 10,15ක් ෆමන එකතු කරගෙන ඉන්ෆසු බටු ටිකද එකතු කර හොදින් හැදි ගාමින් බැදෙන්නට හරින්න..

එයට බැද කුඩු කරගත් මිෂ්‍රනය දමා කලවම කර ගන්න..

ඉන්ෆසු එම බාජනයේ ෆියන වසා ටිකක් ඉදෙන්නට හැර එයට කහ කුඩු සහ ලුනු ස්වල්ෆයක් එකතු කරගෙන සියඹලා ඉස්ම ටිකද දමා කලවම් කරගන්න..

ඉන්ෆසු ෆිසගත් බත් ටික එකතු කර හොදින් කලවම් කර.. ආහාරයට ගන්න..

ගයාන් එරන්දක ගේ වෙනත් කෑම වට්ටෝරු


බටු බත්
ගයාන් එරන්දක

චොකලට් ෆජ් බ්‍රවුනීස්
ගයාන් එරන්දක

ෆ්‍රෙෂ් ස්ප්‍රින්ග් රෝල්ස්
ගයාන් එරන්දක

පාන් වඩේ
ගයාන් එරන්දක
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 240
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 267
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 196
පාන්
By Priyanthi Tissera
Views - 215
පාන්
By Hasintha Madushan
Views - 194
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 19431
පෑන් කේක්
By Indunee Welivita
Views - 17232
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16557
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15741
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11892
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'