katatarasata.com

 

 

කැරට් හා ඔරේන්ජ් මික්ස් රයිස් - Carrot and Orange Mix Rice

- ස්ටෙලා හින්ඩ්ල් විසිණි.



කැරට් හා දොඩම් රසට බත්

බාස්මතී/සම්බා හාල් කප් 2 1/2
දොඩම් ගෙඩි 1(ලොකු) ක ජූස්
ලොකු කැරට් අලයක්
කුරුඳු
කරපිංචා,එනසාල්,කරාබුනැටි
සුදු ඵෑණු,ඵෑණු
ගා ගත් දොඩම් ලෙලි තේ හැදි 1/2
කහ කුඩු ටිකක්

කැරට් ගෙඩිය දොඩම් යුෂ දමා බ්ලෙන්ඩර් කරන්න.(200ml වගේ එන්න)
ඵැණු ,සුදු ඵැණු,කරපිංචා,එනසාල්,කරාබුනැටි තෙම්පරාදු කර සෝදා ගත් සහල්ද එක් කර බැදෙන්න අරින්න.
ඊළගට බත උයා ගන්නා භාජනයට බැදගත් සහල් හා දොඩම්,කැරට් මිශණය හා දොඩම් ලෙලිද දමා බත තැම්බීමට අවශ්‍ය ප්‍රමණය තෙක් වතුර හා ලුණු දමාගෙන බත උයාගන්න..(වතුර වැඩි කරගන්න එපා

ස්ටෙලා හින්ඩ්ල් ගේ වෙනත් කෑම වට්ටෝරු


වම්බටු හා තක්කාලි බත්
ස්ටෙලා හින්ඩ්ල්

එළවළු බත්
ස්ටෙලා හින්ඩ්ල්

ලෙමන් රයිස්
ස්ටෙලා හින්ඩ්ල්

කැරට් හා ඔරේන්ජ් මික්ස් රයිස්
ස්ටෙලා හින්ඩ්ල්
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 374
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 402
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 300
පාන්
By Priyanthi Tissera
Views - 330
පාන්
By Hasintha Madushan
Views - 300
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 19740
පෑන් කේක්
By Indunee Welivita
Views - 17695
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16818
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15970
පැනි රොටී
By Chathurani Priyangika
Views - 12121
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'