katatarasata.com

 

 

ලෙමන් රයිස් - Lemon Rice

- ස්ටෙලා හින්ඩ්ල් විසිණි.



ලෙමන් රයිස්🍋

රසම රස බත් එකක්..බත් කන්න අපහසු කෙනෙක්ට කන්න රුචියක් එනවා සුවදටම)

උයාගත් බත් කෝප්ප 2
දෙහි හෝ ලෙමන් භාගයක යුෂ(මං ඊට වඩා ටිකක් දැම්මා)
අබ ඇට තේ හැදි 1
කඩල පරිප්පු තේ හැදි 1 (මං දැම්මේ නෑ )
කැමති නම් වියලි මිරිස් කරලක් හා අමු මිරිස් කරලක්
කරපිංචා
කහ කුඩු තේ හැදි 1/2
කජු ටිකක්
රට කජු කෝප්ප 1/4 (මට තිබ්බේ නෑ)
සෙසමි ඔයිල් ටිකක්-කැමති නම්
ලුණු
කොත්තමල්ලි කොළ ටිකක් චොප් කරලා

#මුලින්ම සුදු බත් එකක් ඛෙරි නොකර
උයාගන්න...(කැමති නම් එනසාල් ,කරාබු නැටි ,කුරැදු එක්කරගන්න) බත් එක නිමෙන්න තියලා...

# පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාගන්න..පිළිවෙලින් රට කඡු,කජු රන්වන් පාටට බැදගන්න..(කඩල පරිප්පු දානවනම් බැදගන්න)

# ඒ පෑන් එකටම සෙසමි ඔයිල් එක් කර අබ,ඵැණු ,කරපිංචා,ඉගුරැ ,සුදු ඵෑණු තෙම්පරාදු කරගන්න.

# ගින්දර අඩුම කරලා කලින් බැදගත් දේවල් හා කහ කුඩු එකතු කරන්න.

#දැන් ලිප නිවලා ලෙමන් ජූස් හා ලුණූ දාගන්න..

#බත් එකතු කරලා හොදින් මික්ස් කරගන්න...කොත්තමල්ලි කොළත් උඩින් දාගන්න

ස්ටෙලා හින්ඩ්ල් ගේ වෙනත් කෑම වට්ටෝරු


වම්බටු හා තක්කාලි බත්
ස්ටෙලා හින්ඩ්ල්

එළවළු බත්
ස්ටෙලා හින්ඩ්ල්

ලෙමන් රයිස්
ස්ටෙලා හින්ඩ්ල්

කැරට් හා ඔරේන්ජ් මික්ස් රයිස්
ස්ටෙලා හින්ඩ්ල්
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 375
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 403
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 300
පාන්
By Priyanthi Tissera
Views - 330
පාන්
By Hasintha Madushan
Views - 301
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 19740
පෑන් කේක්
By Indunee Welivita
Views - 17695
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16819
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15970
පැනි රොටී
By Chathurani Priyangika
Views - 12121
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'