katatarasata.com

 

 

වම්බටු හා තක්කාලි බත් -

- ස්ටෙලා හින්ඩ්ල් විසිණි.



වම්බටු හා තක්කාලි බත.

ලෙෆ්ට් ඕවර් රයිස් තියෙන වෙලාවක හදාගන්න පුඵවන් මේක..ඉතිරි බත් තියෙයි නම් fridge දාලා ගන්න.

1. වම්බටු කොටු කපලා තෙල් ටිකක බඳින්න හෙමින්.

2.ඒ ටික බැඳෙනකොට සුදු ඵෑණු ,ඉඟුරු ,කරපිංචා දාන්න.

3. ටිකකින් ඒකටම තක්කාලි ටිකක් කොටු කපලා දාන්න.

4. දෑන් ලුණු , ගම්මිරිස් , ස්ටොක් පවුඩර් ටිකක් දාලා බත් ටික දාලා ගින්දර වැඩි කරලා fry කරන්න.

5. අන්තිමට විනාකිරි චූට්ටක් දාලා කලවම් කරන්න.

6.ලිප නිවලා ලූණු කොළ ටිකක් පුංචියට කපලා දාන්න..බෙදනකොට කලවම් කරලා බෙදාගන්න..මම නම් බෙදලා උඩින් දැම්මේ.

චිකන් එකට සෝස් වර්ග දාපු නිසා බත් එකට දැම්මේ නෑ..වම්බටු රසය වැඩියෙන් දැනෙන්න හදාගත්තේ.

ස්ටෙලා හින්ඩ්ල් ගේ වෙනත් කෑම වට්ටෝරු


වම්බටු හා තක්කාලි බත්
ස්ටෙලා හින්ඩ්ල්

එළවළු බත්
ස්ටෙලා හින්ඩ්ල්

ලෙමන් රයිස්
ස්ටෙලා හින්ඩ්ල්

කැරට් හා ඔරේන්ජ් මික්ස් රයිස්
ස්ටෙලා හින්ඩ්ල්
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 374
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 402
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 300
පාන්
By Priyanthi Tissera
Views - 330
පාන්
By Hasintha Madushan
Views - 300
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 19740
පෑන් කේක්
By Indunee Welivita
Views - 17695
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16818
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15970
පැනි රොටී
By Chathurani Priyangika
Views - 12121
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'