katatarasata.com

 

 

හාල්මැස්සන් කොච්චි තෙම්පරාදු බත -

- ජනිෂා බමුණුආරච්චි විසිණි.



හාල්මැස්සන්/කොච්චි තෙම්පරාදු බත්.

උයා ගත් බත් නිවෙන්න හැර පාවිච්චි කරන්න. (සම්බා බත් නම් වඩා රසයි)

හාල් මැස්සෝ අහුරක් (ඔලු ගලෝගෙන හොදින් සෝදාගෙන)

රට ලුණු ගෙඩි 2

කරපිංචා ඉති 2

රම්පෙ කැබැල්ලක්

කොච්චි කරල් කිහිපයක්

ලුණු ගම්මිරිස් අවශ්‍ය පමණ

තෙල් අවශ්‍ය පමණ

හීනියට කපා ගත් ලීක්ස් ස්වල්පයක් හෝ ලුණු කොළ ස්වල්පයක්

තෙල් ලිප තබා රත් වූ පසු හාල්මැස්සන් දමා බැදගන්න එයටම රටලුනු, කොච්චි, කරපිංචා රම්පෙ දමා සාමාන්‍යයෙන් අපි හාල්මැස්සෝ තෙල් දාන විදියටම බැදගන්න. ඉන්පසු ලුණු ගම්මිරිස් අවශ්‍ය පමණ දමා බත් එක එකතු කර හොදින් කලවම් කරගෙන එයට ලීක්ස් එකතු කරගන්න. කලින්දවසේ ඉතුරු උන බත් වලට මේ විදියට කරවල ජාතියක්, සාඩින් වගේ දේවල් දාල හදාගෙන බලන්න. හරි රසයි වගේම ඉක්මනින් හදාගන්න පුළුවන්.

ජනිෂා බමුණුආරච්චි ගේ වෙනත් කෑම වට්ටෝරු


හාල්මැස්සන් කොච්චි තෙම්පරාදු බත
ජනිෂා බමුණුආරච්චි

කොෆී පැන කොත්තා
ජනිෂා බමුණුආරච්චි

මින්ට් චට්නි ( උතුරු ඉන්දියානු ක්‍රමය )
ජනිෂා බමුණුආරච්චි

මොරොක්කන් ස්පයිස්ඩ් ලැම්බ් සමග ස්පයිස්ඩ් යෝගට් සෝස්
ජනිෂා බමුණුආරච්චි
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 645
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 690
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 488
පාන්
By Priyanthi Tissera
Views - 569
පාන්
By Hasintha Madushan
Views - 505
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 20323
පෑන් කේක්
By Indunee Welivita
Views - 18851
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 17260
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 16553
පැනි රොටී
By Chathurani Priyangika
Views - 12547
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'