katatarasata.com

 

 

රිබන් කේක් - Ribbon Cake

- සංජීවනී අබේකෝන් විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය;
1. මාගරින් 250 g 
2. කුඩු කරගත් සීනි 250 g
3. පාන් පිටි 250 g 
4. බිත්තර 4
5. බේකින් powder තේ හැඳි 2
6. වැනිලා තේ හැඳි 1
7. පාට කිහිපයක කලරින් 

සාදන ආකාරය:
1. බඳුනකට මාගරින් දමා හොඳින් බීට් කරන්න.
2. සීනි ටිකටික එකතු කර බීට් කරන්න
3. සීනි දිය වූ පසු බිත්තර එකින් එක එකතු කර බීට් කරන්න.
4. පාන් පිටි වලට බේකින් powder එකතු කර 3 වරක් හලා ඉහත මිශ්‍රණයට එකතු කර කලවම් කරගන්න.
5. වැනිලා එකතු කර, මෙම මිශ්‍රණය සමාන කොටස් 4 කට වෙන් කරන්න. 
6. කලරින් එකතු කර oil paper එලා ගත් තැටි වල දමා පුලුස්සා ගන්න. මගේ ඔවෙන් එකේ නම් 225c - විනාඩි 30 කි. කේක් නිවාගන්න.


අයිසින් හදමු.
මාගරින් 125 g කට අයිසින් සීනි 250 g ක් හා වැනිලා තේ හැඳි 1 ක්, කිරි තේ හැඳි 1 ක් දමා බීට් කරන්න.
කේක් එක අයිසින් කරමු 
කේක් එකින් එක අයිසින් දමා අලවා ගන්න.

වටේද කවර් කරගන්න. 

සංජීවනී අබේකෝන් ගේ වෙනත් කෑම වට්ටෝරු


පැණි වළලු
සංජීවනී අබේකෝන්

තිරමුසු කේක්
සංජීවනී අබේකෝන්

කෙසෙල් ගෙඩි කේක්
සංජීවනී අබේකෝන්

කර්තකොලොම්බ ගැටෝ
සංජීවනී අබේකෝන්
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 122
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 152
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 100
පාන්
By Priyanthi Tissera
Views - 105
පාන්
By Hasintha Madushan
Views - 108
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 19028
පෑන් කේක්
By Indunee Welivita
Views - 16494
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16270
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15527
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11679
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'