katatarasata.com

 

 

බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩින් - Broken Glass Jello Pudding

- සුජානි රණවීර විසිණි.



සාදන අයුරු :-

වර්ග 3කින් ජෙලි පැකට් 3 (100g )
මිල්ක් මේයිඩ් ටින් 1 ( 510g )
ජෙලටීන් මේස හැදි 3

මුලින්ම ජෙලි පැකට් 3 වෙන වෙනම උනු වතුරෙන් දිය කරන්න.
පැකට් එකේ කියල තියන ප්‍රමානයට වඩා වතුර 150ml අඩුවෙන් ගන්න. ( 300ml )
නිමුනට පසු බාජන වලට දමා සෙට් වෙන තුරු ශීතකරනයේ තබන්න. ( ඔයාල ලග තියන මල් කපන කටර් එකේ උසට හරියන විදියට ජෙලි තට්ටුව හදා ගන්න )


දැන් ජෙලටීන් ටික උනු වතුරින් දිය කර ගන්න.
එය මිල්ක් මෙයිඩ් එක්ට දමා දිය කර ගන්න.
එයටම මිල්ක් මෙයිඩ් ටින් එකෙන්ම වතුර ටින් එකකුත් දමා කලවම් කරගන්න.
කැමතිනම් එසන්ස් දමා ගන්න.
( මම ස්ට්‍රොබෙරි එසන්ස් එකෙන් තේ හැදි 1 දැම්මා )
දැන් ජෙලි වලින් මල් කපා ගන්න.

මල් කපල ඉතුරු වෙන ජෙලි කැලි ටික පුඩින් එක සාදන බාජනයේ යටටම දමා ගන්න.


එය වැසෙන්න මිල්ක් මෙයිඩ් දා ගන්න.


දැන් එය ශීතකරනයේ සෙට් වෙනකන් තියන්න.
හයි උනාට පසු කපා ගත් මල් ටික තියා ගන්න.


දැන් ඉතිරි කිරි ටික මල් වැසෙන් නැති විදියට දා ගන්න.
දැන් ශීතකරනයේ තියන්න.
( පින්තුර බලනකොට ඔයාලට හොදට පැහැදිලි වෙයි )

සුජානි රණවීර ගේ වෙනත් කෑම වට්ටෝරු


වෙරළු ස්මූති
සුජානි රණවීර

වෙරළු ජූස්
සුජානි රණවීර

නෙස්කැපේ, කොෆි ඇන්ඩ් චෝචොලට් ගැටෝ කේක්
සුජානි රණවීර

ස්පොන්ජ් කේක්
සුජානි රණවීර
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 122
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 152
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 99
පාන්
By Priyanthi Tissera
Views - 105
පාන්
By Hasintha Madushan
Views - 108
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 19028
පෑන් කේක්
By Indunee Welivita
Views - 16494
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16269
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15526
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11678
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'